Tuesday, April 8, 2014

HTML පළමු පාඩම

HTML පළමු පාඩම

මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා:) විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ :) තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.

HTML කියන්නේ Hyper Text Markup Language





  • HTML ප්‍රෝගැ‍රැමින් Language එකක් නෙමේ Markup Language එකක්.
  • Markup Language හැදිලා තියෙන්නෙ markup tags වලින්.
  • HTML tags එකතු වෙලා හැදෙන document එකට අපි වෙබ් පිටු කියලා කියනවා.
  • ඉතාම සරල වෙබ් අඩවියේ ඉදන් ගොඩක් සංකීර්ණ වෙබ් අඩවි නිර්මාණය කරල තියෙන්නෙ HTML (Hyper Text Markup Language) එක භාවිතා කරලා.
මුලින්ම අපි text editor එකක් තෝරාගමු අපේ පලවෙනි වෙබ් පිටුව ලියන්න ඉස්සෙල්ලා :D

මෙන්න මේ ගුණාංග අපි තෝරාගන්න text editor එකේ තියේනම් ගොඩක් හොදයි.

1. code highlighting





2. තව කෝඩ් hinting තියෙනවනම් තවත් අපේ කාලේ ඉතුරු වෙනවා


3. ඒ වගේම opening tag එක ට closing tag එක auto insert වෙනවනම් ඒකෙනුත් අපේ කාලේ ඉතුරු වෙනවා!

ඉතින් මේ හැම දෙයක්ම තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් තමයි Sublime Text මෘදුකාංගය.

මෙය ලබාගැනීමට පහත ලින්ක් වෙත පිවිසෙන්න
  • ඉතින් මෙම මෘදුකාංගය බාගත කරගෙන ඔබේ පරිගණකයේ ස්ථාපනය කාරගන්න

Related Posts:

  • HTML පාඩම අංක 3හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න... HTML පළමු පාඩම HTML දෙවන පාඩම කලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු. … Read More
  • HTML පළමු පාඩම HTML පළමු පාඩම මේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා:) විස්තර මදිනම් කොමෙන… Read More
  • HTML දෙවන පාඩම හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්! HTML සමන්වි… Read More

0 comments:

Post a Comment