ෆොටෝෂොප් වල
ඉහතින් තියෙනවා වගේ error එකක් එනවනම්,
- Ctrl + alt + shift ඔක්කොම එකට අල්ලන් ෆොටෝෂොප් අයිකන් එක ක්ලික් කරන්න
- ඊට පස්සේ administrator privilege ඉල්ලයි ඒක yes කරන්න
එහෙමත් නැත්නම්,
- ෆොටෝෂොප් properties ගිහින්,
- compatibility ගිහින් RUN AS ADMINISTRATOR tick කරලා OK කරන්න
එහෙමත් නැත්නම්,
1 වෙනි ක්රමෙන් ෆොටෝෂොප් open කරගන්න,
- EDIT -> PREFERENCES -> PERFORMANCE -> ගිහින් Scratch Disk එකෙන් වෙන පාර්ටිෂන් එකක් සිලෙක්ට් කරලා බලන්න
*මෙහෙම අවුලක් යන්නේ user permission අවුල් ගියාම තමයි :)
කොමෙන්ටුවක් දාලා share කරලම යන්න :)
0 comments:
Post a Comment