Showing posts with label Photoshop. Show all posts
Showing posts with label Photoshop. Show all posts

Tuesday, April 8, 2014

Fix Could Not Open Scratch File Photoshop

ෆොටෝෂොප් වල 




ඉහතින් තියෙනවා වගේ error එකක් එනවනම්,

  1. Ctrl + alt + shift ඔක්කොම එකට අල්ලන් ෆොටෝෂොප් අයිකන් එක ක්ලික් කරන්න
  2. ඊට පස්සේ administrator privilege ඉල්ලයි ඒක yes කරන්න  
එහෙමත් නැත්නම්,
  • ෆොටෝෂොප් properties ගිහින්,
  • compatibility ගිහින් RUN AS ADMINISTRATOR tick කරලා OK කරන්න 

හෙමත් නැත්නම්,

1 වෙනි ක්‍රමෙන් ෆොටෝෂොප් open කරගන්න,


  • EDIT -> PREFERENCES -> PERFORMANCE -> ගිහින් Scratch Disk එකෙන් වෙන පාර්ටිෂන් එකක් සිලෙක්ට් කරලා බලන්න

*මෙහෙම අවුලක් යන්නේ user permission අවුල් ගියාම තමයි :)

කොමෙන්ටුවක් දාලා share කරලම යන්න :)