Friday, May 30, 2014

HTML පාඩම අංක 3

හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න...

  1. HTML පළමු පාඩම
  2. HTML දෙවන පාඩම
කලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු.

<!DOCTYPE html>

<html>

    <head>

        <title></title>

    </head>
   
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>



<!DOCTYPE html> 







<!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේකෙන් තමයි අපි html version එක අපේ වෙබ් browser එකට දන්වන්නේ.


උදාහරණ :


HTML 5 


<!DOCTYPE html>


HTML 4.01 Strict


<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01//EN" "http://www.w3.org/TR/html4/strict.dtd">


XHTML 1.1


<!DOCTYPE html PUBLIC "-//W3C//DTD XHTML 1.1//EN" "http://www.w3.org/TR/xhtml11/DTD/xhtml11.dtd">


<html>


මේ tag එක තමයි වෙබ් page එක විස්තර කරන්නේ. 

උදාහරණ :

<!DOCTYPE html>

<html>

    <head>

        <title></title>

    </head>
   
<body>

    <h1>Hello World....!!!</h1>

</body>

</html>


<head>

මේක කන්ටේනර් එකක් ඒ කිව්වේ මේ tag එක ඇතුලේ

  • <title> මේ tag එක අවශ්‍ය කරනවා  <head> tag එකට
  • <style>
  • <base>
  • <link>
  • <meta>
  • <script>
  • <noscript>
ඉහතින් තියෙන එලමන්ට්ස් දාන්න පුළුවන්.


උදාහරණ : 



<head> 


<meta name="viewport" content="width=device-width" />
<meta charset="UTF-8" />
<title>Sinhala Blog Reader සිහලුන්ගේ බ්ලොග් කියවනය Sinhala Blog Reader</title>
<link rel="shortcut icon" href="/favicon.ico" type="image/x-icon">
<link rel="icon" href="/favicon.ico" type="image/x-icon">
<meta name="description" content="සිහලුන්ගේ බ්ලොග් කියවනය" />


<meta name="keywords" content="sinhalablogreader.n8.biz" />

</head> 



<title>


මේ tag එකෙන් වෙන්නේ browser එකේ ටැබ් වල වෙබ් page එකේ title එක පෙන්නනවා.

උදාහරණ : 

<title>Sinhala Blog Reader සිහලුන්ගේ බ්ලොග් කියවනය Sinhala Blog Reader</title>

sinhalablogreader.info


<body>

මේ tag එකේ තමයි වෙබ් page එකේ අන්තර්ගතය ඇතුලත් කරන්නේ. මෙම tag එකේ ලින්ක්ස්, පින්තුර, වගු සහ තවත් දේවල් ඇතුලත් කරන්න පුළුවන්..


උදාහරණ : 

<body>

    <h1>Hello World....!!!</h1>

</body>

<h1> headings


මේ tag එකෙන් headings වෙනම මතු කරලා පෙන්නුම් කරනවා අකුරු විශාල කරලා.. මේ tag H1 සිට H6 දක්වා තියෙනවා  headings වල වැදගත්කම් අනුව මෙමෙ tag එක යොදාගන්න පුළුවන්...

<h1>This is heading 1</h1>

<h2>This is heading 2</h2>

<h3>This is heading 3</h3>

<h4>This is heading 4</h4>

<h5>This is heading 5</h5>

<h6>This is heading 6</h6>



වේලාවක් හම්බුනාම තව පොස්ටුක් ලියලා දාන්නන්.... ගැටලු වැරදි එකතු කළ යුතු යමක් තියෙනන් කොමෙන්ටුවකින් කියන්න  


ඔබට ජයෙන් ජය!!! 

Sunday, May 4, 2014